TV Series Memory Lane (Ep.71)
Daylight Podcast - Podcast tekijän mukaan Ruwantha & Vindy
Kategoriat:
අද අපි කතා කරනවා ටිකක් විතර අන්කොමන් ටීවී කතා ගැන. (70 වෙනි එපිසෝඩ් එකේදී කියපු මැකුනු එපි එක තමයි මේ) ඉතින් එපි එක අහලා අපිට සහයෝගයක් දේන්න Share කරගෙන යමු. Today we are talking about some uncommon TV series. If you enjoyed the episode please share!
